• Napuru Kaviyak Nuba - නපුරු කවියක් නුඔ

නුබගේ ලේවල උරුම 

තිබෙයි අද මගේ ළග 

අවිශ්වාස නුබ හිත 

 වෛර කරාට කම් නැත 

ඔබ වෙන කෙනෙකුගේ කියා 

සිතනු මම කොහොමද...?

ආදරෙයි හැමදාම

 පතිදම් රකිමි  මියෙන තුරුම . 


මම කෙසේ සිතන්නද 

ඔබ අයිති නෑ කියා 

ආදරේ මම ඔබට 

තෙරුනී නැතිද තව 

රිද්දුවට නුබ හදවත 

ඊට වඩා රිදෙයි 

මට මගේ මණික 

මගේ ලගට එනවද නවතින්න.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Napuru Kaviyak Nuba - නපුරු කවියක් නුඔ

  • Rs. 890.00

  • KBOOKS Cashback Rewards: 89

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ma Numbemada - මා නුඹෙමද

Ma Numbemada - මා නුඹෙමද

''දරා ගන්න ඕන.. දරා ගන්න අමාරුම තැන් වලදී ධාරා...ඉවසන්න ඕන ඉවසන්න බැරිම තැනදී...තේරුණාද?දැන් ඇති...අ..

Rs. 1,050.00

Pathu Senehe - පැතූ සෙනෙහේ

Pathu Senehe - පැතූ සෙනෙහේ

''ආදරේ කරන්නේ කොහොමද මම පුතෙකුට.එක කුස උපන් මගේම සහෝදරියගේ පුතාට ආදරය කරන්න තරම් මම පහතට වැටිලා නෑ ල..

Rs. 690.00

Thalunu Kusuma - තැළුණු කුසුම

Thalunu Kusuma - තැළුණු කුසුම

අහිමිව ගිය රුධිරයට,හදවත අරක් ගත් වෛරයට පලිහක් සේ ලං කරගත් සඳවතිය ඔහු ලොවට ආලෝකයක් ගෙන ඒවි ..

Rs. 1,250.00

Pransha Hadu - ප්‍රංශ හාදු

Pransha Hadu - ප්‍රංශ හාදු

නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභා..

Rs. 1,000.00

Obata Ma Men - ඔබට මා මෙන්

Obata Ma Men - ඔබට මා මෙන්

''අද ඉඳලවත් කෙල්ලෙක් වගේ හැසිරෙන්න බලනවා..ඔය ගෑනුකම වටින්නේ එතකොට.හැම එහෙකටම ඔය කට ඉස්සර කරගෙන වට්ටි..

Rs. 900.00